ලංකා ගී පොතේ බ්ලොග් අඩවිය

A discussion forum for LankaSongBook – ලංකා ගී පොත ගැන කතා කරමු

  • October 2009
    M T W T F S S
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031  

මේ ගීත ලිව්වේ කවුද?

Posted by lankasongbook on October 22, 2009

අතුල අධිකාරී ගායනා කරන ‘ඔබ මලක් වගේ‘, ‘ගුරු පාර දිගට‘, ‘මුතු ලතා‘ ගීත ලිව්වේ කවුද කියා දන්නවා නම මට කියන්න. ඒ වගේම ඒ ගීත වල තනු නිර්මාණය කළ කලාකරුවාත් දැන ගන්න අවශ්‍යයි. ගී පද මාලා 1100 කට වඩා තියන ලංකා ගී පොතේ ගීත පිළිබඳ තොරතුරු සම්පූර්ණ කරන්න මට සහය වෙන්න!

3 Responses to “මේ ගීත ලිව්වේ කවුද?”

  1. kokila said

    ගුරු පාර දිගට ලියුවේ බන්දුල නානායක්කාරවසම්
    සංගීතය රෝහණ වීරසිංහ

  2. mari said

    ලියුවේ :බන්දුල නානායක්කාරවසම්
    සංගීතය :රෝහණ වීරසිංහ

  3. lankasongbook said

    බොහොමත් ස්තුතියි!

Leave a reply to lankasongbook Cancel reply