ලංකා ගී පොතේ බ්ලොග් අඩවිය

A discussion forum for LankaSongBook – ලංකා ගී පොත ගැන කතා කරමු

  • October 2008
    M T W T F S S
    « Sep   Jul »
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031  
  • Advertisements

ලංකා ගී පොත යුනිකේත වලින්

Posted by lankasongbook on October 8, 2008

ටිකක් මහන්සි වෙලා ලංකා ගී පොතේ ගීත සියල්ල යුනිකේත වලින් පෙන්වන්න හදා ගත්තා. දැන් දහසකට වැඩි ජනප්‍රිය ගීත ගණනක් යුනිකේත භාවිතා කරලා ලංකා ගී පොතේ බලා ගන්න පුළුවන්. මම හිතනවා යුනිකේත ප්‍රවර්ධනයට දායක වන හැම දෙනාම මේ ගැන සතුටු වෙයි කියා. තවම දත්ත බැංකුව යුනිකේත කරලා නෑ. ඒක ඊළඟට. ඒකට අත ගහන්න මට තව ටික කාලයක් ඕන.

යුනිකේත භාවිතය නිසා වඩාත් ඉක්මණින් ගීත තිරයට ගන්න හැකි විය යුතුයි. මේ ගැන google group එකට දැනුම් දෙනවාද නැද්ද කියල හිත හිත ඉන්නෙ. කොහොමත් මේක දකින අය අනිත් අයටත් කියාවි කියල මම හිතනව.

Advertisements

3 Responses to “ලංකා ගී පොත යුනිකේත වලින්”

  1. සුබපැතුම්! සින්දු බුක්‌ මාර්ක්‌ කරන්න පුලුවන් වෙන්න හැදුවනම් මරු..

  2. malee_msg said

    අනේ ඒක නම් ගොඩක් වටිනවා මම අදයි දැක්කෙත් බොහොම ස්තූතියි!

  3. subhodini said

    its very good and usefull

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

 
%d bloggers like this: