ලංකා ගී පොතේ බ්ලොග් අඩවිය

A discussion forum for LankaSongBook – ලංකා ගී පොත ගැන කතා කරමු

  • October 2008
    M T W T F S S
    « Sep   Jul »
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031  
  • Advertisements

සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයට මල් මිටක්

Posted by lankasongbook on October 1, 2008

ඔන්න අන්තිමට මගේ බ්ලොග් එකත් ලැයිස්තුවට එකතු වෙලා. පහු ගිය දවස් කීපයේ අළුත් දේවල් ගොඩක් කරන්න සංසදයේ තිබුන උපදෙස් වලින් පුළුවන් වුනා. මේ දවස් වල මට දැනෙන්නේ ලොකු නින්දකින් පස්සෙ අවදි වුනාම වගෙයි. මම පරිගණකයෙ සිංහල ලියන එක ගැන කාලෙකට ඉස්සර ලොකු උනන්දුවකින් වැඩ කළා. ඊට පස්සෙ අවුරුදු ගානක් ඒ ගැන අමතකම කරල හිටිය. දැන් බලනකොට ඒ පැත්තෙන් අපි කොච්චර ඉස්සරහට ගිහින් තියනවද! මේකට මහන්සි වුනු හැමෝටම අපි ස්තුතිවන්ත වෙන්න ඕනෙ. අපේ කොල්ලො කෙල්ලො දැන් හරි හරියට සිංහලෙන් ලියනව බලන්නත් ආසයි.

[මේ අතර ලංකා ගී පොත බලන්නත් ඔබට ආරාධනා!]

Advertisements

2 Responses to “සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයට මල් මිටක්”

  1. සු said

    සිංදු පොත නම් නියමයි.. ඉඩ ඇති වෙලාවට ‍වැඩි වෙලාවක් ගොඩවැදිලා බලන්නම්…ඒ ගී පද අමුණලා තියෙන අකුර මොකක්ද ? කියන්න කැමති නම් දැනගන්න කැමතියි..ඒක ලස්සනයි. මං කලින් දැකලා නැහැ

  2. lankasongbook said

    ප්‍රිය සු,

    ලංකා ගී පොතේ අකුරු මගේම නිර්මාණයක්, අවුරුදු ගණනකට ඉස්සර කරපු. තවත් කීප දෙනෙක් මගෙන් මේ ගැන අහලා තිබුනා. මම දිනකින් හෝ දෙකකින් මේ ගැන ටිකක් විස්තර සහිත සටහනක් ලියන්නම්. එතෙක් කමා වෙලා ඉවසන්න!

    – සකැජ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

 
%d bloggers like this: