ලංකා ගී පොත තවත් ඉදිරියට
Posted by lankasongbook on December 25, 2011
2011 වසරත් අවසන් වෙන්න ඇවිත්. වසර අවසන් වෙන්න කළින් ගී පොතට අළුත් ගී ගණනාවක් එකතු කරන්න හැකි වුනා. දැන් ජනප්‍රිය ගීත වල ගී පද 1200 කටත් වඩා ඔබට බලාගන්න පුළුවනි. ඒ වගේම තිබුනු ගී පද වල අඩුපාඩු රාශියක් නිවැරදි කරන්නත් කටයුතු කළා. ඒ වැඩේ නම් තාම අවසන් නැහැ.
විශේෂම අළුත් දෙය තමයි mobile phones වගේ කුඩා තිර සහිත උපකරණ සඳහාම සකස් කළ පිටු හඳුන්වා දීම. ඉතින් මගේ පැතුම ලංකා ගී පොත තව දුරටත් ඔබ සැමට ගී පද සොයා ගැනීමට උපකාර වේවා!’ යන්න.
යන්න, ඔබත් ඔබේ ප්‍රියතම ගී පද මුමුණන්න! www.LankaSongBook.com
Advertisement
තිස්ස දොඩන්ගොඩ said
ඔබට සුභ වසරක් වේවා…
තව තවත් ඔබගේ කාරිය කරගෙන යන්නට ශක්තිය ධෛර්‍යය ලැබේවා…
lankasongbook said
ඔබටත් එසේම වේවා! ඔබේ ආශිර්වාදයට ස්තුතියි!