සුරංගීට දුක හිතුනා
Posted by lankasongbook on November 11, 2009
සුරංගීට දුක හිතුනා ගීතය නන්දා මාලිනිය විසින් 1970 මුල් කාලයේ ගැයූ එකක් කියල
මට හිතෙන්නෙ. අද උදේ වැඩට එනකොට ඒක රේඩියෝ එකේ ගියා. කවුරු හරි දන්නවාද ඒකේ පද වැල? දන්නවා නම් කරුණාකර මට එවන්න, ලංකා ගී පොතට (www.lankasongbook.com) එකට මම එය ඇතුල් කරන්නම්.
Advertisement
dushan said
mamath ahalanam na a waga sinduwak.kochara sindu thiyanawada api ahala nathi nada
eRanga said
Surangeeta duka hithuna… muhuna rosa paatinn .. cant remember ne.
Song wrtten by Premakeerthi de Alvis. this is for his daughter Surangi (Former Sirasa anouncer)
eRanga said
Got cha!!
සු said
ඒක මෙතනින් ගන්න පුළුවන්. ඒක මං අහල තියෙන විදිහට ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ලිවුවෙ එයාගෙ දුව සුරංගී ට
මෙන්න ගීතය
සු said
menna Lyrics
http://www.sinhalalyrics.com/lyrics/lyricsDisplay.php?id=1858&idx=12141419981
lankasongbook said
අදහස් දැක්වූ සැමට ස්තුතියි – විශේෂයෙන්ම ගීයටත්, ගී පද වලටත් සබැඳි එවූ අයට. ලංකා ගී පොතේ ඊළඟ සංස්කරණයේදී ඒ ගීතයත් නොවැරදීම එකතු කරනවා!
muditha said
mama harima aasa geeyak .kalekata passe ahala harima sathutui. bohoma sthuthi!